Announcement

Vote for which improvement to work on first!

Več: forum.

Unaudited

Subtitles were not yet audited by the editorial team. Caution is advised!

Message from identify_language at 21-01-2017 8:59:34 अपराह्न

Subtitles 'lNBC/5883cb8dd776d96c3b1939d2' identified language differs from defined language.
Poster for subtitles' movie Dear Zindagi (2016).

Movie information

Title Dear Zindagi (2016)
Type Movie

Subtitle info

ID lNBC
Created 21-01-2017 8:59:38 अपराह्न
Contributor Anonymous
Language Hindi
FPS 23.976


User votes

No votes

User reports

Poor subtitle quality. 0
File is not a subtitle! 0
Wrong movie or episode entry. 0
Wrong language. 0
Wrong release. 0
Garbled text (strange characters, like rectangles and such). 0

Releases

Dear Zindagi 2016 Hindi DvDRip 950MB MkvCage

Subtitles preview

Filename
Dear Zindagi 2016 Hindi DvDRip 950MB MkvCage
Name
dear zindagi 2016 hindi dvdrip 950mb mkvcage
Content preview
# Start End Metadata Lines
1 00:00:0.000 00:01:50.481
  1. <font color="#ff8080">SUBZLK</font> <font color="#80ffff">වෙනුවෙන් හසිත ප්‍රසාද් කල උපසිරැසි ගැන්වීමකි</font>
  2. <font color="#00ff80">පිවිසෙන්න</font> <font color="#ff8080">SUBZLK.INFO</font> <font color="#00ff80">වෙතට</font>.....
2 00:01:53.481 00:01:55.853
  1. -ප්‍රියා මේ අහන්නකො.
  2. - මට යන්න දෙන්න, හොඳේ.
3 00:01:56.818 00:01:58.764
  1. ඔයා හැමවෙලේම මේක කරනවා,
  2. හැමවෙලේම වෙන ගෑණියෙක්.
4 00:01:58.820 00:02:0.622
  1. ඔයාට රිද්දන්න හිතුවෙ නෑ මම.
5 00:02:0.888 00:02:3.328
  1. - හැමවෙලේම එකම කතාව.
  2. - මං කොච්චර ආදරේද කියල දන්නවනෙ.
6 00:02:3.391 00:02:4.870
  1. ප්ලීස්, අහන්න.
7 00:02:7.228 00:02:8.434
  1. මං ඔයාට ගොඩක් ආදරෙයි.
8 00:02:12.366 00:02:12.867
  1. කට්!
9 00:02:16.370 00:02:18.206
  1. කයිරා, අවුලක් නැද්ද?
10 00:02:41.596 00:02:42.870
  1. අපි තව එකක් කරමු.
11 00:02:43.531 00:02:44.635
  1. ෂොට් එක හරියට ගත්තනෙ.
12 00:02:44.699 00:02:46.906
  1. වෙලාව මදි.
  2. මුළු දවසම ෂූට් කරන්න අවසර නෑ.
13 00:02:46.968 00:02:49.312
  1. කයිරට නියම අදහසක් තියනවා.
  2. තව එකක් කරමු.
14 00:02:49.770 00:02:53.809
  1. වෙලාවට ඉවර කලා කියල වැඩක් නෑනෙ,
  2. ෂොට් එක හරියට ආවෙ නැත්තං.
15 00:02:53.941 00:02:56.683
  1. පේනවද සර්?
  2. කිසි ගරුසරුවක් නෑ.

Statistics

Number of downloads 365
Number of units 1K
Number of lines 2K
Number of lines per unit 1.38
Number of characters 64K
Number of characters per line 24.9

No comments