Announcement

Vote for which improvement to work on first!

Več: forum.

Unaudited

Subtitles were not yet audited by the editorial team. Caution is advised!

Message from identify_language at 12-10-2016 7:47:13 अपराह्न

Subtitles 'POFB/57fe9318eeb918230f300864' identified language differs from defined language.
Poster for subtitles' movie Madaari (2016).

Movie information

Title Madaari (2016)
Type Movie

Subtitle info

ID POFB
Created 12-02-2017 9:10:43 अपराह्न
Contributor Anonymous
Language Hindi
FPS N/A


User votes

No votes

User reports

Poor subtitle quality. 0
File is not a subtitle! 0
Wrong movie or episode entry. 0
Wrong language. 0
Wrong release. 0
Garbled text (strange characters, like rectangles and such). 0

Releases

Madaari.2016.Hindi.720p.DVDRiP.x264.ShAaNiG
Madaari.2016ndi.720p.DVDRiP.x264.ShAaNiG

Subtitles preview

Filename
Madaari.2016.Hindi.720p.DVDRiP.x264.ShAaNiG
Name
madaari_2016_hindi_720p_dvdrip_x264_shaanig
Content preview
# Start End Metadata Lines
1 00:00:0.000 00:02:58.022
  1. <font color="#ffff80">උපසිරැසි නිමැවුම සහ පරිවර්තනය</font>
  2. <font color="#80ffff">නිල්නුවන්</font> <font color="#ff0000"> (HASITHAPRASAD867@GMAIL.COM)</font>
  3. https://subscene.com/u/989249
2 00:02:59.080 00:03:2.994
  1. උකුස්සා ගොදුර ඩැහැගෙන පියාඹා ගියා...
3 00:03:3.517 00:03:7.055
  1. කතාව ඇත්ත වගේ හිතෙනවා,
  2. ඒත්, ලස්සණ නෑ..
4 00:03:9.423 00:03:11.528
  1. ගොදුර උකුස්සට පහර දුන්නා...
5 00:03:11.625 00:03:16.734
  1. ..කතාව ඇත්ත කියල හිතෙන්නෙ නෑ,
  2. ඒත්, ලස්සණයි.
6 00:03:43.758 00:03:47.797
  1. දරාගන්නට බැරි ප්‍රවෘතියක්,
  2. ඔබේ හද ගැස්ම නවතීවි.
7 00:03:47.862 00:03:50.570
  1. ..ඔබ මේ කතාව විශ්වාස කරන්න මැලිවේවි.
8 00:03:50.631 00:03:54.044
  1. මෙවැනි කතාවක් සමාන්‍ය ජනතාවට
  2. අසන්නට ලැබුණම, ඔවුන් හිතාවි:
9 00:03:54.101 00:03:57.548
  1. .."ඔවුන්ටවත් ආරක්ෂාවක් නැතිනම්,
  2. අපිට ආරක්ෂාවක් කොහෙන්ද?" කියල.
10 00:03:57.605 00:04:3.815
  1. "වගකිවයුතු අයට තමන්ගෙ ගෙදරවත් ආරක්ෂා කරගන්න බැරිනම්, ඔවුන් කොහොමද අපේ ගෙවල් ආරක්ෂා කරන්නේ?" කියල.
11 00:04:4.011 00:04:6.287
  1. අද දිනයේ ලොකුම ප්‍රවෘත්තිය!
12 00:04:6.414 00:04:8.917
  1. 'කවදද?' ' කොහේදිද?' 'ඇයි?'
  2. 'කොහොමද?' ..ඔවුන් නිශ්ශබ්දයි.
13 00:04:9.283 00:04:11.593
  1. නමුත් මේ ප්‍රවෘත්තිය සත්‍යයක්..
14 00:04:13.054 00:04:14.533
  1. මහ ඇමතිතුමාගෙ පුතාව පැහැරගෙන.
15 00:04:14.588 00:04:15.532
  1. මොකක්?

Statistics

Number of downloads 19
Number of units 1K
Number of lines 2K
Number of lines per unit 1.43
Number of characters 52K
Number of characters per line 24.18

No comments