Announcement

Vote for which improvement to work on first!

Več: forum.

Unaudited

Subtitles were not yet audited by the editorial team. Caution is advised!

Message from identify_language at 13-10-2015 3:01:58 पूर्वाह्न

Subtitles '_x4-/561c741eeeb9187749251df1' identified language differs from defined language.
Poster for subtitles' movie Scorpion (2014) S02E02.

Episode information

Title Scorpion (2014)
Type TV Series
Season 2
Episode 2
Episode type Ordinary
Episode title N/A

Subtitle info

ID _x4-
Created 13-10-2015 3:07:29 पूर्वाह्न
Contributor Anonymous
Language Hindi
FPS N/A


User votes

No votes

User reports

Poor subtitle quality. 0
File is not a subtitle! 0
Wrong movie or episode entry. 0
Wrong language. 0
Wrong release. 0
Garbled text (strange characters, like rectangles and such). 0

Releases

Scorpion - 02x02 - Cuba Libre.DIMENSION.English.C.orig.Addic7ed.com
Scorpion.S02E02.HDTV.x264-LOL

Subtitles preview

Filename
Scorpion - 02x02 - Cuba Libre.DIMENSION.English.HI.C.orig.Addic7ed.com
Name
scorpion - 02x02 - cuba libre_dimension_english_hi_c_orig_addic7ed_com
Content preview
# Start End Metadata Lines
1 00:00:2.416 00:00:5.091
  1. වෝල්ටර්, හේතුව අහල ඉන්න,
  2. ඔයාට චෝදනා කරාවි
2 00:00:5.191 00:00:7.891
  1. මෝටර් රථයක් අයතා ලෙස
  2. පරිහරණය කළා කියලා,
3 00:00:7.893 00:00:9.593
  1. පුද්ගලික දේපල විනාශ කිරීම
4 00:00:9.595 00:00:13.097
  1. රටේ වටිනා සම්පත් භාවිතා කරලා පිටිසර පැත්තකදි
  2. ෆෙරාරියක ඉඳලා ඔයාව බේර ගන්න උන එක ගැන.
5 00:00:13.099 00:00:15.699
  1. මාව බේර ගත්තෙ ලොස් ඇන්ජලිස් නගරය නෙවෙයි,
  2. කේබ් ගැලෝ මාව බේර ගත්තෙ.
6 00:00:15.701 00:00:18.402
  1. අපේ පැත්තට තුරුම්පු නැති තරමට අපි අමාරුවෙ වැටෙනවා.
7 00:00:18.404 00:00:20.170
  1. ඔයාගේ උපදේශකයා විදියට,
  2. මම නම් කියන්නෙ,
8 00:00:20.172 00:00:22.072
  1. කරුණාකරලා අභියාචනයට පෙනී සිටින්න.
9 00:00:22.074 00:00:24.641
  1. "ඉහත සඳහන් දිනයේදි,
  2. වෝල්ටර් පැට්‍රික් ඕ'බ්‍රයන් වන මම,
10 00:00:24.643 00:00:26.510
  1. "නොසැලකිලිමත් රිය පැදවීම නිසාවෙන්
11 00:00:26.512 00:00:28.245
  1. සහ හැඟීම්බරව අස්ථාවර තත්වයක සිටි හෙයින්,
12 00:00:28.247 00:00:29.646
  1. මෙම අනතුර..."
  2. මේ මම නෙවෙයි.
13 00:00:29.648 00:00:31.115
  1. - මෙහෙම නෙවෙයි සිද්ධ උනේ.
  2. - මම ඔයාගේ සගයන් එක්ක කතා කළා.
14 00:00:31.117 00:00:33.050
  1. ඔයා ඇයත් එක්ක රණ්ඩුවක් වෙලා,
15 00:00:33.052 00:00:34.685
  1. පිස්සෙක් වගේ වාහනය අරන් පැදගෙන ගියා...

Statistics

Number of downloads 15
Number of units 922
Number of lines 1K
Number of lines per unit 1.26
Number of characters 31K
Number of characters per line 27.3

No comments